සංසාරේ පුරා එන්න
ඔබ අසලින් රැදී ඉන්න
අත්වැල් බැද පිය නගන්න
මා පැතුවේ සිනාසෙන්න
අතීතෙ ගැන නොසිත ඉන්න
බැහැ මට අමතක කරන්න
මගෙ නෙත් තුල රැදී හිදින
ඔබෙ පෙම් රුව මකා යන්න
උණු කදුලැලි ගලා එන්න
තතනන මා නෙත් දකින්න
පුළුවන් නම් ඇවිත් යන්න
හැකිවෙද දැක හැරී යන්න
මල් කළඹක් දැක ගන්නට
පිරුවේ පෙම් මං දෙන්නට
දෛවය විත් හරස් වෙන්ට
පව කියන්න පින් කරන්ට
උදුම්බරා මට සුවද දුන්න
තවත් හදක පිපී දිලෙන
ඔය දිවියට සෙත් ලැබෙන්න
එපා සිනහ මැකී යන්න
කවි නැහැ මට තව ලියන්න
බොදවේ නෙතු ලොව වැසෙන්න
ඉඩ දෙන්නම් වෙන්ව යන්න
සිත නෑ ඔය හද තලන්න
ඔබ අසලින් රැදී ඉන්න
අත්වැල් බැද පිය නගන්න
මා පැතුවේ සිනාසෙන්න
අතීතෙ ගැන නොසිත ඉන්න
බැහැ මට අමතක කරන්න
මගෙ නෙත් තුල රැදී හිදින
ඔබෙ පෙම් රුව මකා යන්න
උණු කදුලැලි ගලා එන්න
තතනන මා නෙත් දකින්න
පුළුවන් නම් ඇවිත් යන්න
හැකිවෙද දැක හැරී යන්න
මල් කළඹක් දැක ගන්නට
පිරුවේ පෙම් මං දෙන්නට
දෛවය විත් හරස් වෙන්ට
පව කියන්න පින් කරන්ට
උදුම්බරා මට සුවද දුන්න
තවත් හදක පිපී දිලෙන
ඔය දිවියට සෙත් ලැබෙන්න
එපා සිනහ මැකී යන්න
කවි නැහැ මට තව ලියන්න
බොදවේ නෙතු ලොව වැසෙන්න
ඉඩ දෙන්නම් වෙන්ව යන්න
සිත නෑ ඔය හද තලන්න
කවි නැහැ මට තව ලියන්න
ReplyDeleteබොදවේ නෙතු ලොව වැසෙන්න
ඉඩ දෙන්නම් වෙන්ව යන්න
සිත නෑ ඔය හද තලන්න.. හරිම ලස්සනයි..