පතනා සුභ පැතුම් ඉටුවී නොවී පමා
දැවෙනා සිත් පෙගී බුදුගුණ දමින් අමා
සතුටින් පිරීලා යන එන තැන්හි සැමා
දියුණුව ලැබේවා පව්කඳ මකා දමා
දැවෙනා සිත් පෙගී බුදුගුණ දමින් අමා
සතුටින් පිරීලා යන එන තැන්හි සැමා
දියුණුව ලැබේවා පව්කඳ මකා දමා
අතීතය කඳුළැල් හි ..... පොගවා
දිවි යදින වත්මනහි අත ....... පා
තෙවෙනි කල සිහිනයක .. දවටා
යතුරුවමි ඉම කොහිද ..සොයලා